‘Soba Ketha’ radio programme with Eng Samantha Kumarasena

‘Soba Ketha’ radio programme with Eng Samantha Kumarasena



මධ්‍යම පරිසර අධිකාරියේ අනුග්‍රහයෙන් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද සේවය ඔස්සේ (94.3/94.5) ඔක්තෝම්බර් මස 10 සහ 17 වැනි ඉරිදා උදේ 8.00 සිට 8.30 දක්වා විකාශය වන “සොබා කෙත” වැඩසටහනට ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු සමන්ත කුමාරසේන මහතා සහභාගී වේ.
ඔබත් “සොබා කෙත” අහන්න…